The Arrow Season 4 episode 1

8:35 AM
මෙක මගෙ දෙවෙනි සබ් එක. මේ කවුරුත් ආසවෙන් බලන arrow කතාවෙ හතරවෙනි කතා මාලාවයි. DC comics ආයතනය නිශ්පදන කටයුතු සිදුකරනු ලබනවා. වැඩි විස්තර කියන්න දෙයක් නෑනේ කට්ටිය සෙරම දන්නවනෙ.



මතකෛනෙ කට්ටියට සීසන් 3 ඔලිවෙර් රාස් අල් ගූල්ව මර්ලා ස්ටාර් සිටි එක බේරගන්නවා. මර්ලින් කපටි කමෙන් ලීග් එකෙ නායකයත් වෙනවනේ එ කිව්වෙ රාස් අල් ගූල් හොදේ. අටොම් නැනෝ ටෙච්නොලොජි එක ටෙස්ට් කරන්න ගිහින් ලැබ් එක පුපුරාවා. ඔලිවර් ස්ටාර් සිටි එක අත ඇරලා ෆෙලසිටිත් එක්ක වෙනම ජීවත් වෙන්න යනවනෙ. අද එතන ඉදන් වැඩිය කත ඔනි නේ ඔන්න සබ් එක බාගෙන හොදද කියල බලන්කෝ. ඊලග සබ් එකෙන් නැවත හමුවෙමු. එතෙක් ඔබට ජය.......................







මෙතනින් සිංහල සබ් එක බාගත කරගන්න.


මෙතනින් hd කොපිය බාගත කරගන්න.


Share this

Related Posts

Previous
Next Post »