STOCK BASED CUSTOM ROM FOR SAMSUNG GALAXY NOTE SHV-E160S AND SHV-E160K

1:36 AM
                       ඔන්න ඉතිං යාළුවනේ ඔයාලගේ නෝට් පෝන් එකට දැනට තියන සුපිරිම කස්ටම් රොම් එක අද මං ඔයාලට අරන් ආව. 100% නොමිලේ තමයි "TECH ලෝකය"අපි මේක දෙන්නේ.

විශේෂයෙන්ම කියන්න ඕනි ඔයාලට මේ රොම් එක සෙට් වෙන්නේ SHV - E160S සහ SHV - E160K යන මොඩල් නම්බර් දෙකට විතරයි. කිසිම හේතුවක් නිසාවත්  SHV-E160L පොන් එකකට මේක දාන්න උත්සහ කරන්න එපා. දන්නවනේ ඉතිං දැමොත් මෙකද වෙන්නේ කියල මං කියන්න ඕනි නැනේ ඔයාලට. පොන් එකට ඩිස්ටි ඩිඩිං වෙයි :D, අපිට එහෙම පස්සේ දොස් කියන්න එපා. කලින්ම කිවුව ඇ.
                                                     (do not Flash to SHV-E160L)


හරියට ගේම ගොඩ දාගන්න එක ඔයාලට භාරයි. වැඩේ වරද්දගෙන අපිට දොස් කියන්න එපා. මං මේ කියන විදියට කරොත් ඔයාලට වරදින්නැ.


එහෙනම් අපි බලමු මොනවද මේ රොම් එකේ තියන වැඩ කෑලි කියල.ඒ ටික මං පහළින් දානව. යාළුවනේ ඒවනම් ඉතං සිංහලෙන් කියන්න අමාරුයි ඒනිසා ඉංග්‍රීසියෙන් දානම් මං හිතනව ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි කියල.
  • based on 4.1.2 (4.3 is shown on the version, it is edited only with build.prop)
  • deodexed
  • pre rooted
  • No SMS Limit
  • s5 systemui (best among the rest!)
  • no korean apps
  • S5 Framework (user interface)
  • S5 s voice
  • S5 S note
  • etc..






  • follow the setup
  1. full charge your phone.
  2. your phone getting to download mood.
  3. connect to PC with data cable.
  4. run ODIN 3.7 version.
  5. flash CWM Recovery zip with odin.
  6. copy the rom zip file in to the internal SD card.
  7. your phone getting to recover mood (clockwork-mod)
  8. (wipe data/factory reset) (wipe cache partition) (Advance/wipe dalvik cache)
  9. choice zip file from sd card (select the Rom Zip file and install)
  10. wait to complete install, go back, reboot system now.
  • Fix the Language problem plz follow the instruction,
  1. Download JDK file.
  2. Download "FX file manger" apk and install on your phone.
  3. open fx "grant root access"
  4. copy the JDK file to correct path (system/framework) replace JDK file use in fx manger.
  5. now reboot your phone and wait to upgrade complete.
  • most important* this rom runing on 4.1.2 jelly bean stock rom, if you not use in 4.1.2 jelly bean stock rom firstly flash it with odin (SHV-E160S,SHV-E160k)
DOWNLOAD,
ENJOY THE ROM.. 
dont forget to hit thanks guys!!

Share this

Related Posts

Previous
Next Post »

1 comments:

Write comments
May 21, 2018 at 11:29 PM delete

rom eka download wenne na nh????

Reply
avatar