Apple ID එකක් Free හදාගමු

4:58 AM


★  මුලින්ම Email address දෙකක් තියෙන්න ඕන. මොකද ID එකට දෙන්න එකයි Optional Rescue Email (ඔයාට බැරිවෙලාවත් Apple ID එකෙයි ඒකට දීපු Primary Email එකෙයි Password අමතක උනොත් මේක වැදගත් වෙනවා ආය Account එක Recover කරගන්න)
★  එහෙනං ඔයා භාවිත කරන OS එකට අනුව Google කරලා iTunes Software එක PC එකට දාගන්න.
★  දැං ඒ Install කරගත්ත iTunes Software එක Open කරගන්න.


Note :- කිසිම විදිහකින් Android OS එකේ අපි දනවා වගේ Account එක Create කරන්න යන්න එපා.. මම දැං කියලා දෙන්නම් පිලිවෙලට ඒක කරන විදිහ.


(1) iTunes Open කරගත්තම මෙන්න  මෙහෙම එයි.. එතකොට ඒකෙන් Apps කියන එක තෝරන්න.







(2) දැං එතනිං මෙන්න මේක.







(3) දැං මෙහෙම යටට යටට යනකොට Free Apps ටික හම්බවෙයි එතනිං ඔයා කැමති එකක් ගන්න..







(4) දැං ඒ Open කරගත්ත App එකේ මෙන්න මේක දෙන්න.







(5) දුන්නයින් පස්සෙ මෙහෙම එයි..ඒවා හරි ආකාරයට ඔයාගේ නිවැරදි තොරතුරු දාලා පුරවන්න.
මේකේ Password එක දානකොට වැදගත් වෙනවා Password එකේ Eng Capital අකුරක් සහ අංක ඇතුලත් කරන්න. මම එහෙම Password එකකට උදාහරණයක් දෙන්නම්.

Eg :- Tech12345

ඔය වගේ වෙන්න ඕන.







(6) දැං මෙතන Payment Methord එක NONE දෙන්න. මොකද් අපි Free හදන නිසා.







(7) දැං මෙතනිං ඔයාගේ ,  මුල හා අග නම දෙන්න / ඔයා ඉන්න පලාත / ඉන්න ගම , නගරය / එම පැත්තට අදාල Postal Code එක (මේක දන්නේ නැත්නම් Google කරන්න ඔයාගේ පැත්තේ නම ගහල අගට Postal Code කියලා එතකොට එයි මේ වගේ එකක්) / ඔයාගේ Mobile No. එක හෙමත් දීලා ඔක්කොම කරයින් පස්සෙ Create Apple ID දෙන්න එහෙම දීලා මතක එතුව අර ඔයා දීපු Email දෙකට LOG වෙලා මතක ඇතුව මේ ID එක Verify කරන්න එවෙලේම.පස්සට කල් නොදා..







එහෙනං වැඩේ හරි.. Free Apple ID එකක් හැදුවා එහෙනම්.  මොනවා හරි මේ සම්භන්දව ගැටළු තියෙනවනම් Comment කරන් යන්න. 


Thank You.


Author..,

Senal Evans

Share this

Related Posts

Previous
Next Post »