Showing posts with label Tv Series. Show all posts
Showing posts with label Tv Series. Show all posts
The Arrow Season 4 episode 1
all Tv Seriesමෙක මගෙ දෙවෙනි සබ් එක. මේ කවුරුත් ආසවෙන් බලන arrow කතාවෙ හතරවෙනි කතා මාලාවයි. DC comics ආයතනය නිශ්පදන කටයුතු සිදුකරනු ලබනවා. වැඩි විස්තර කියන්න දෙයක් නෑනේ කට්ටිය සෙරම දන්නවනෙ.
මතකෛනෙ කට්ටියට සීසන් 3 ඔලිවෙර් රාස් අල් ගූල්ව මර්ලා ස්ටාර් සිටි එක බේරගන්නවා. මර්ලින් කපටි කමෙන් ලීග් එකෙ නායකයත් වෙනවනේ එ කිව්වෙ රාස් අල් ගූල් හොදේ. අටොම් නැනෝ ටෙච්නොලොජි එක ටෙස්ට් කරන්න ගිහින් ලැබ් එක පුපුරාවා. ඔලිවර් ස්ටාර් සිටි එක අත ඇරලා ෆෙලසිටිත් එක්ක වෙනම ජීවත් වෙන්න යනවනෙ. අද එතන ඉදන් වැඩිය කත ඔනි නේ ඔන්න සබ් එක බාගෙන හොදද කියල බලන්නකෝ. ඊලග සබ් එකෙන් නැවත හමුවෙමු. එතෙක් ඔබට ජය.......................
මෙතනින් සිංහල සබ් එක බාගත කරගන්න.
මෙතනින් hd කොපිය බාගත කරගන්න.
The Flash season 02 episode 01 'The Man Who Saved Central City' (ද ෆෑලෑශ් දෙවන කතා මාලාව පලමු කොටස 'සෙන්ට්‍රල් නගරය ආරක්ශා කලේ කවුරුන්ද?')
all Tv Seriesමගෙ පලවෙනි සබ් එක the flash දෙවන කතා මාලවේ පලවෙනි කොටස. පලවෙනි සීසන් එක අවසන් වෙලා මාස පහක් වගෙ කාලෙකින් දෙවෙනි කොටස නිකුත් වුනා. වැඩි කතා නැතිව වැඩේට බහිමු.
පලමු කොටසෙ අවසනය මතක අතිනෙ කට්ටියට ෆැලෑශ් කලුකුහරයකින් අතිතයට ගිහින් එයගෙ අම්මව බෙරගෙන එන්න යනවා. අන්තිමෙට ඩොක්ටර් වෙල්ස් වර්තමනයෙන් අතුරුදන් වෙනවා එඩී මැරුනු නිසා. කොහොම හරි කලුකුහරය නිසා අන්තිමෙට අපුර්වතවක් අති වෙලා සෙන්ට්‍රල් නගරය එකට ඇදිලා ගිහින් විනාශ වෙන්න යනවා. අද කතව එතන ඉදන් බැරී ඒ අපුර්වතා කුහරය ඇතුලට ගිහින් ෆයර් ස්ට්‍රොම් එක්ක එකතු වෙලා එක නවත්වලා දානවා. මේ කතා මලාවේ මෙටා මිනිස්සුන්ට වඩා බලගතු වර්ගයක් වෙනත් ලෝකයක ඉදන් කලු කුහරෙයෙන් සෙන්ට්‍රල් සිටි එකට එනවා. මේ කතවේ පලවෙනි විලන් හැටියට ඉන්නෙ විකිරන ඇදලා අරගෙන ඒ ශක්තියෙන් වැඩ කිඩ දාන හාදයෙක්. මෙයගෙන් මොනවගෙ කරදර සෙන්ට්‍රල් සිටි එකට වෙනවද? බැරීට මෙයාව පරාජය කරන්න පුලුවන් වෙයිද? කතාව බාගෙනම බලන්නකෝ. ඊලග සබ් එකෙන් නැවත හමුවෙමු. එතෙක් ඔබට ජය.......................
මෙතනින් සිංහල සබ් එක බාගත කරගන්න.
මෙතනින් hd කොපිය බාගත කරගන්න.
Subscribe to:
Posts (Atom)


















