Call OF Duty ගේම් සීරීස් එකේ නෝදන්නා ඉතිහාසය

9:51 AM
Call OF Duty ගේම් සීරීස් එකේ නෝදන්නා ඉතිහාසය


2003 - 2015
 ඔන්න යාළුවනේ මං අද ඔයාලට කියන්න යන්නේ Game Play කරන අපි කවුරුත් ආසා Game සීරීස් එකක් ගැන....
 CALL OF DUTY Games අයත් වෙන්නේ පුද්ගල ක්‍රියාදම ක්‍රිඩා ගනයටය. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සමගින් එක් වී ආර්ම්භ වූ මෙය පසුකාලීනව ගෙම් කොන්සෝල් සමග අත්වැල් බැද ගැනුනි. ක්‍රීඩා මාලවෙ පෙර ක්‍රීඩා එනම් Call of Duty, Call of Duty 2, and Call of Duty 3. Beginning with.Call of Duty 4: Modern Warfare නම් වේ.
 මෙම ක්‍රිඩා දෙවන ලෝක යුද සමය මූලික කරගෙන සකස් කර ඇත. නූතන කාලයේදි තිබූ කරුනු අනුව Call of Duty ක්‍රිඩා මාලවේ දෙවන කාණ්ඩයේදී දෙවන ලෝක යුද්දය ඉවත් විය. මෙය Call of Duty Modern Warfare නමින් 2007 දී නිකුත් විය. එතැන් පටන් Modern 2 එය අනුගමනය කරමින් Black Ops, 2010දී නිකුත් විය. 2011 නොවැම්බර් Modern Warfare 3 ක්‍රීඩාවෙන් මේ සීතල යුද්දයන්ගේ අවසානය සිදු වූවත් අධ්‍යක්ෂක මණ්ඩලය මෙය අනගයේ එනම් 2025 වර්ශයේ සිද්දින් අලලා නිර්මනය කිරීමට තීරනය කල අතර 2012 නොවැම්බර් Black Ops 2, 2013 දී Call of Dutrcjy Ghosts සහ 2014 මැයි දී Call of Duty Advanced Warfare ක්‍රියදාම ක්‍රිඩා වෙනත්ම මානයකට රැගෙන යාමට සමත් විය. 2015 අප්‍රේල් 9 දින Treyarch විසින් Call of Duty Black Ops 3 නවතම ක්‍රිඩාව හදුන්වා දෙන ලදී.
 The Call of Duty, Activision සමගම විසින් ප්‍රකාශයට පත් කරන අතර ක්‍රිඩාවන්ගේ අයිතීන් මෙම සමාගම සතුයි.Infinity Ward සහ Treyarch මෙහි මූලික සංවර්ධනය කරනු ලබයි. මෙහි අභ්‍යන්තර ක්‍රියාකාරකම් සදහා එනම් විනොදශ්වදය, ශබධගාර සදහා Entertainment, Spark Unlimited, Amaze Entertainment, n-Space, Aspyr, Rebellion Developments, Ideaworks Game Studio, සහ nStigate Games ස්ටූඩියෝ එන්ජින් බාවිතා කරනු ලබයි.
Call of Duty ක්‍රීඩා මාලාවේ 2015 වන විට දල අදායම ඩොලර් මිලියන 175ක.මෙයින් බිලියන 10ක් එක්සත් ජනපදයෙන් ලාභ ලබා ඇත... ඉතින් යාළුවනේ.. ඔයාලා ආසම ගේම් සීරීස් එකක් වෙන COD GAMES ගැන ගොඩක් දේවල් දැන ගන්න ඇති නේ..

Share this

Related Posts

Previous
Next Post »