LG V10 ගැන සියලු දෑ සින්හලෙන්!!

4:27 AM



අපි තේරෙන සින්හලෙන් කෙලින්ම කතාවට  එමු . හරි. අපි ගොඩක් අය නොදන්න්ව වුනාට LG කියන්නෙ SMARTPHONE FIELD එකේ  සෑහෙන්න අලුත්
දේවල් ගෙනාව සහ ඉතා විශාල ලෙස දුරකතන නිපදවන දකුනු කොරියානු සමාගමක්.
මුලින්ම Dual-core processor එකක් එක්ක phone එකක් ගෙනාවෙ LG ල.. ඒ වගේම curved body එකක් එක්ක ලෝකෙ ඉතා විශාල ලෙස ජනප්‍රිය
වුන වගේම ගොඩක් අය එයාලගෙ TV වලටත් මේ  concept එක copy කරපු Gflex එක .. මුල්ම quad HD display එක .. KNOCK CODE FEATURE එක
වගේ ගොඩාක් දේවල් එයාල ගෙනාව ...
2013 සහ 2014 අවුරුදු වල ලෝකෙ හොඳම smartphone වුනෙත්  මේ  LG ල තමයි ..
මම දන්නෙ නෑ ඔය group වල ඉන්න අපෝ LG නම් ගන්න එපා කියන අය එහෙනම් ඇයි මෙක ගිය අවුරුද්දෙ හොඳම brand එක වුනේ කියල ඇහුවොත්
දෙන්න උත්තරේ දන්නව ඇති කියල ...

හොඳයි .. V10 කියන්නෙ LG එයාලගෙ  පුරුදු  G series එකෙන්  මිදිල නිකුත් කරපු  මුල්ම ෆෝන් එක..මෙච්චර ලොකු scene දාල ගහපු ෆෝන් එකේ
ලොකු scene මොනවද කියල අපි දැන් බලමු ..

පිටින් බැලුවොත් .. මේකෙ body එක හදල තියෙන්නෙ militery grade 316L සුදු  යකඩෙන්.
ඉතින් හිතාගන්න පුලුවන්නෙ මේක කොච්චර ශක්තිමත්ද කියල.
තව මේකෙ බැක් එක.. G4 එකේ එයාල ගෙනාව leather back සංකල්පය  අයින් කරල  මෘදු ,සීරිම් වලට ඔරොත්තු දෙන Dura Guard silicon
වලින් හදල තියෙනව ...
මෙහෙම කලේ අතේ රදවගන්න පහසු වෙන්න කියලයි lg එකේ මහත්තුරු නම් කියන්නෙ ..:P
තව මේක අඩි 48ක් යනකල් සීරීමක්වත් නැතුව බිම වට්ටන්න පුලුවන් කියල MET Laboratories ආයතනය සහතික කරනව ..
ඒක නිසා ඔයාගෙ හොදම යාලුවට තියෙන්නෙ v10 එකක්නම්.. පොලවෙ ගහන්න අමතක කරන්න එපා :P
තව ෆෝන්  එක පිටිපස්සෙ power camera සහ  volume buttons ඔයාලට  බලාගන්න  පුලුවන් ...

දැන් අපි බලමු මේකෙ display එක ..මේකට එන්නෙ අගල් 5.7 ක 2560 x 1,440-pixel ips display එකක්
..කියන විදියටනම් මේක apple ලගෙ retina සහ samsung
ලගෙ අලුත්ම oled display වලට වඩා නිවැරැදි සහ තීව්‍ර වර්න ලබාදෙනව ..
එතකොට මේකෙ ලස්සනම වැඩේ තමයි මේකට අමතරව මේකට උඩින් මේකෙ තව 2.1 inch display එකක් එනව ..දැන් ඔයා හිතයි 5.7 එකක් මදිවට තව එකක්
ඇයි ඕක දීපන් ලමයෙකුට කියල .. :P ඔව්.. මේක හදල තියෙන්නෙ ලමයෙකුට වුනත් ලේසියෙන් වැඩ කරගන්න පුලුවන් වෙන්න..


මේ secondry display එකේ අපිට ඕනෙ shortcuts දාගන්න පුලුවන්.. තව වැඩක් කරන ගමන් යන්නෙ ඔශානි සංදීපගෙ සින්දුවක් නම් අපිට

කරන වැඩේට බාධාවක්  නොවී ඊළඟ සින්දුව දාගන්න පුලුවන්.
display එක off වුනාම wethaer,time,notifications වගේ මේකෙන් බලාගන්න පුලුවන්.
review එකක් වුනාම ඔක්කොම කියන්න එපැයි .. ඒකයි මේකත් කියන්නෙ .. මේක කෙලින්ම samsung ලගෙ edge screen එක copy
කිරීමක් .. තව .. මේ display එක  phone එකේ උඩින් තියෙන නිසා මේක හසුරවන්න ටිකක් අමාරුයි කියල තමයි කියන්නෙ ..

ඊලඟට අපි හැරෙමු කැමරාව පැත්තට .. මෙතන තමයි හොදම වැඩේ වෙන්නෙ..
මේකෙ front camera 2ක් එනව... ඒ මොකෝ ඒ ?? ඒ මේකයි ..
එකක් wide angle lens එකක් සහ අනික normal lens එකක්..
හිතන්න සෙට් එක පාරෙ යනකොට ඔයාලට සුජී ව හම්බෙනව kකියල..:P
ඔයාලට ඔනෙ වෙනව එයත් එක්ක selfie එකක් ගන්න .. ඒත් ලග selfie stick එකක් නැති නිසා එක ෆොටෝ එකේ ඔක්කොටම ඉන්න
බැරි වුනාම අයින් වෙන යාලුව මට මල පනිනව චාමර කියල ඔයාට බනින්න පුලුවන් ...
එ වෙලාවට ඔයාට තියෙන්නෙ v10 එකක්නම් ඔයට පුලුවන් wide angle lens එකෙන් ෆොටෝ එක ගන්න ..
selfie stick එකක උවමනාව අයින් කරන්න තමයි එයාල මේක යොදාගෙන තියෙන්නෙ ..මේක samsung ලගෙ wide selfie option එකට
කෙලින්ම පහර එල්ල කරනව .. මොකද ෆෝන් එක අල්ලන් වටේ අරන් යනවට වඩා මේක ගොඩක් ලේසි නිසා ..


එතකොට back camera එක .. මෙකට එන්නෙ LG G4 එකේ ආව best smartphone camera ලෙස තාමත් උඩින්ම තියෙන sony 1.8f lens

එකමයි ..
පලවෙනි වතාවට ලෝකෙ ආව integreated manual mode option එක එහෙමම මේකට එනව .. තව mobile


cinemagraphy වල
ලොකු වෙනසක් කරන්න VIDEO වලටත් මෙයාල manual mode යොදාගෙන තියෙනව . එ කියන්නෙ අපිට video එකක් කරන ගමන්ම real time iso,framerate,focus,shutter speeed වගේ ඒව හදන්න
පුලුවන්.. තව මේකෙ එන video stablization option එක on කලාම ඔයාට ඇවිදින ගමන් ගන්න video එකක් වුනත් .. පෝඩ්ඩක්වත්
හෙල්ලෙන්නෙ නැතුව ගන්න පුලුවන් ..
තව මේකෙ එනව voice recording වලට mic 3ක්!!! එක නිසා ඔයාට පුලුවන් ඔයාට ඔනෙ පැත්තට voice එක focus කරන්න !!!!

තව දුරටත් ෆෝන් එක ගැන කිව්වොත් .. මේකට LG ල පලවෙනි වතාවට fingerprint scanner එකක් attach කරල තියෙනව ..
තව ..මෙකෙ internel 64gb version එකක් විතරයි එන්නෙ .. තව මදිනම් අපිට upto 2tb micro sd card දාන්න පුලුවන් ..
back cover එක ගලවන්න පුලුවන් වීමත් මෙකෙ එන එක වාසියක් ..

Processor එක ගත්තම මේකට එන්නේ G4 එකට ආව qualcomm hexacore processor එකමයි ..
වෙනස වෙන්නෙ ..මේකෙ 4GB!!!! RAM එකක් එනව .. කට්ටිය කියන විදියට මේකට කිසිම අවුලක් නැතුව note5 එකත් එක්ක තරග කරන්න
පුලුවන් ..

software එක ගත්තොත් මේකට එන්නෙ android 5.1.1 lollipop. දකුනු කොරීයානු LG සමාගම කියන විදියට එයාල
G4(F500) , G3 (F400) සහ v10 වලට andoroid 6.0 finalize කරල ඉවරයි. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කොරියාවෙන් පටන් අරන් ඒට පස්සෙ ඇමරිකාවට
update එක over the air update එකක් විදියට දෙනව කියලයි එයාල කියන්නෙ ..


ඊලඟට අපි එමු battery එකට ..

මේකට එන්නෙ removeble 3000mah battery එකක් .. මගේ පෞද්ගලික මතය මේකට mah 3000k මදි කියන් එක .
හැබැයි users ල කියන විදියට් daily usage eka 4.5-5 hours වගේ තියාගන්න පුලුවන්ලු .. ලොකූවට් නැති වුනාට ඒ ගාන මටනම් ඇති . :)

හැමෝටම අන්තිමට එන ප්‍රශ්නෙ tතමයි...
මේකෙ ගාන කීයක් වෙයිද කියන එක ..නේද .. මම හොයල බලපු විදියට ..
කොරියාවෙ මේක රුපියල් 115000ක් වගේත් europe වල 140000ක් වගෙත් වෙනව ...

එහෙනම් දැනට මේ ඇති ..
විස්තර ඔනෙ නම් යටින් comment කරන්න ..
ආයෙ තව post එකකින් එනකල් මම යන්නම් ..
:)

Related Videos-

LG V10 After 3 Days
LG V10 Extensive Camera settings hands-on

iPhone 6s Plus VS LG V10 Camera Battle!
LG V10 Durability Drop Test!
#DA

Share this

Related Posts

Previous
Next Post »

5 comments

Write comments