Showing posts with label Samsung. Show all posts
Showing posts with label Samsung. Show all posts

ලබන වසරේ පැමිණීමට නියමිත Galaxy S7 දුරකතනයේ නවතම තාක්ෂණයක් ?

8:50 AM Add Comment




බොහෝ විට ලබන වසරේ(2016) මාර්තු මාසයේ එලි දැක්වීමට නියමිත Samsung Galaxy S7 දුරකතනයට නව වීදුරුවක් භාවිතා වෙන බවට සැක පලවෙනවා ..කොරියානු වෙබ් අඩවියකට අනුව සැම්සුන්ග් සමාගම නව වීදුරු වර්ගයක් සදහා අයදුම් කොට තිබෙනවා ... මෙම වීදුරු වර්ගය Turtle Glass යනුවෙන් හදුන්වයි ..
පේන විදිහට මේ වීදුරු වර්ගය Corning නම් සමාගම විසින් නිපදවනු ලබන Gorilla Glass එකට වඩා සවිමත් වගෙයි ..



            මෙතෙක් කල් සැම්සුන්ග් සමාගම මෙන්ම වෙලදපොලේ අනෙකුත් සමාගම් වන HTC , LG , Motorola වැනි සමාගම් ඔවුන්ගේ දුරකතන සදහා යොදා ගත්තේ Corning Gorilla Glass ය .. නමුත් මෙනෙන ආකාරයට සැම්සුන්ග් සමාගම මේ වසරේ එහි වෙනස් කමක් කිරීමට නියමිතයි වගෙයි ..

මීට අමතරව අන්තර්ජාලයේ පල වන තවත් දෙයක් වන්නෙ මෙම දුරකතනයේ සවිමත් භාවය ගැන මේ වසරේ ඔවුන් ඉතා වැඩියෙන් සිතන බවයි .. මොකද වීදුරු වර්ගය මෙන්ම පවසන ආකාරයට ඔවුන් අලුත් මැග්නීසියම් මිශ්‍ර ලෝහයක් සම්භන්ධයෙන්ද පර්යේෂන කරන බව ද ආරන්චි මාර්ග පවසනවා ..

ඉතින් අපි සිතනවා ලබන වසරේ පැමිනීමට නියමිත Galaxy S7 දුරකතනය ඉතා පෙරලිකාර අන්දමින් එලිදක්වයි කියලා .. අපි සැවොම බලන් ඉමු ඔවුන් මීලගට අපට තිළින කරන්නෙ කුමක් ද කියා ..ඒ මෙන්ම ඉහත කියපු දේවල් අන්තර්ජාලයේ පල වුනු දේවල් බැවින් .. ඒ පිලිබදව ඔබව දැනුවත් කරන්න මේක ලිවූ බවත් .. මේ ලියා ඇති සෑම දෙයක් ම මේ වෙන තුරුත් අපට තහවුරු වී නැති බවත් මතක් කරනවා .. නමුත් එසේ වේවි යැයි අන්තර්ජාලයේ බොහෝ සෙයින් සැක පළ වෙනවා .. අපි බලන් ඉමු ඉතින් අවසානය වන තෙක් ..


එහෙනම් මන් තවත් අලුත් දෙයක් අරන් එන පොරොන්දුවත් එක්ක මේ පෝස්ට් එකෙන් සමු ගන්නවා .. උදව්වක් උනා නම් කොමෙන්ටුවක් දාගෙන ශෙයාර් කරගෙන යන්න අමතක කරන්නත් එපා ..මොකක් හරි ගැටලුවක් තිබුනොත් ඒත් පහලින් කොමෙන්ටුවක් දාන්න .. 


කර්තෘ අයිතිය - Charana Harshana

samsung වලට සොෆ්ට්වෙයා ගහමු!!!

9:43 AM Add Comment

මේකට  මුලින්ම ඕනි
*PC එකක්
*ඔරිජිනල් DATA කේබල් එකක්
 ඔච්චරයි  සොෆ්ට්වෙය ගහන්න තියන ෆෝන් එකත් ඕනි ඈ ;)

හරි එහෙනම් මුලින්ම අපිට මැෂින් එකට ඩ්වයිස් එක ඩිටෙක්ට් කරගන්න USB DRIVERS දාගන්න ඕනි
එක ගන්න මෙන්න මේ ලින්ක් එකෙන් http://developer.samsung.com/technical-doc/view.do?v=T000000117
හරි ඕක ඩව්න්ලෝඩ්  කරලා ඉන්ස්ටෝල් කරගන්න
පස්සේ ෆ්ර්ම්වෙයා එක ගන්න මෙතනින්  මේ තියන සයිට් එකේ ෆ්‍රී රෙජිස්ටර් වෙන්න පුළුවන් එහෙම කරලා ඔයාගේ ෆෝන් එකේ මොඩල් නම්බර් එක ගහල serch කෙරුවහම ෆ්ර්ම්වෙයා ලිස්ට් එක එනවා එන එව්වයෙන් COUNTRY එක තෝරන්න තිබ්බොත් ශ්‍රී ලංකා කියන එකෙන් ගන්න ශ්‍රී ලංකා තිබ්බේ නැත්තන් අපේ රටට ලගම තියන රටක එහෙකින් ෆ්ර්ම්වේය එක ගන්න මේක ඩව්න්ලෝඩ් වෙන්නේ .ZIP ෆිය්ල් එකක් විදියට එක extract කරලා තියාගන්න ෆයිල් ලොකේෂන් එකත් එක්ක (samsung කොරියන් දුරකථන සදහා මෙතනින්  ෆිර්ම්වෙයා බාගත කරගන්න )


දැන් අපිට ඕනි samsung වලටම විතරක් සොෆ්ට්වෙය ගහන්න ගන්න ටුල් එක මේකට කියන්නේ ඔදින් කියල මෙතනින් ගන්න

හරි මුලික වැඩ ටික ඉවරයි දැන් ෆෝන් එක ඔෆ් එකෙ නම් තියන්නේ VOLUME DOWN+HOME +POWER ඔන්න ඔය බටන් තුන ඔබාගෙන ඕන කරන්න ඔන්න ඔය විදියට

 

හරි ඔය පලවෙනි පික් එකේ විදියට ආව නම් volume වැඩි කරන බටන් එක ඔබල දෙවෙනි එකට අරගෙන පිසි එකට කනෙක්ට් කරන්න දැන් ඔදින් ඕපන් කරන්න බලන්න ඔදින් වල ID:COM කියල කොටුවක් නිල් පට වෙලා තියනවද කියල ඒ කියන්නේ USB DRIVERS අරගෙන හරියටම 
හරි  දැන් අර ඔයාගේ පොන් මොඩල් එකට බාගත්ත ෆිර්ම්වෙයා එකේ සිප් ෆයිල් එක extract කෙරුවට පස්සේ එන ටාර් ෆන් එක ඔදින් වල PDA කියන ටැබ් එකට දෙන්න(සැ .යු.-ඔදින් වල නවතම සංස්කරණ වල PDA යන ටැබ් එක වෙනුවට PA කියල ටැබ් එකක් ඇත එයට ලබාදෙන්න ) 
ඔන්න හරි දැන් යට තියන START කියන එක ක්ලික් කරන්න ඔක්කොම ඉවර වෙලා ඔදින් වල පාස් කියල වැටෙයි ඊට පස්සේ පොන් එක ඩිස්කනෙක්ට් කරන්න 
හරි පලවෙනි පාර ඕන වෙන්න ටිකක් වෙලා යයි හදිස්සියෙවත් බුට්ලුප් එකක් ආවොත් රිකවරි මෝඩ් එකෙන් wipe data/wipe cache එකක් දෙන්න අනිවා ඕන වෙනවා ඔච්චරයි :ඩ් 


    -ජෙහාන්- 

ඔනේම සැම්සුන්ග් ෆොන් එකකට CUSTOM ROM එකක් දාන හැටි

1:52 AM 3 Comments

ඔනේම සැම්සුන්ග් ෆොන් එකකට කස්ටම් රොම් එකක් දාන හැටි



  ඔන්න අද මම ඔයාලට කියන්න යන්නේ ඔනේම සැම්සුන්ග් ෆෝන් එකකට කස්ටම් රොමක් දාන විදිය ගැනයි.. බහිමු වැඩේට
 ඔයාල දන්න්වනේ අපේ ෆෝන් පරන වෙන්න වෙන්න අලුතින් එන සොෆ්ට්වෙයා අප්ඩේට්ස් එන්නෙ නෑ.. උදාහරණයක් විදියට අපි ගමු එක අන්තිමට ආව අප්ඩේට් එක තමයි Android 4.3 ඒත් ඉතින් දැන් අලුතින් එන පොඩි ෆෝන් වලටත් එනේ Android 5.0 / 4.4 වගේ ව්ර්ශන් ඒත් ඉතිං අපි තාමත් 4.3 ,, දුකයිනේ ඉතීං
  ඒත් වැඩේ දන්නවන්ම් අපිට පුලුවන් කස්ටම් රොම් එකකින් samsung galaxy S3 එකට අලුතින් ආපු Note5 S6 වල වගේ වැඩ තියෙන.. ඒ විදියේ Ui තියෙන පට්ට කස්ටම් රොමක් දාගන්න

 ** ඔනේම සම්සුන්ග් ෆෝන් එකකට කස්ටම් රොම් එකක් දන්නේ මේ මෙතර්ඩ් එකටම තමයි හොන්දේ **

බහිමු ගේමට

බහින්න කලින් එකක් ඕං මේක කරන්න ගිහින් ෆෝන් එකට මොනා හරි උනොත් මට කෑගහ්න්න එහෙම එපා.. (මම කියුව විදෛයටම කලොත් එහෙම වෙන්නෙ නෑ හරිය)

1.මුලින්ම මෙන්න මෙතනින් ගිහින් සැම්සුන්ග් කයිස් ඔයාගේ පී.සී එකට ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න  (මේ තමා ඩ්‍රයිවස්.. සම්සුන්ග් කයිස් එකම දැම්මම එක පාරින්ම වැඩේ ගොඩ,මේක දැම්මේ නැත්නම් ඔයාගේ ෆෝන් එක පීසි එකෙන් අන්දුරගන්නේ නෑ ඒ නිසා අනිවර්යෙන් දාගන්න)

2.දැන් මේන්න මේ ODIN එකත් ඩවුන්ලෝඩ් කරන්න (මේකෙන් තමයි කස්ටම් රිකවරි,ඔෆීශියල් ෆර්ම්වෙයර් එහෙම ෆ්ලෑශ් කොරන්නේ) කරලා ඉන්ස්ටෝල් කරන්න

3.හරි දැන් යන්න ගූගල් එකට ගිහින් ගහන්න මේම Custom rom for samsung galaxy s3 xda (මම උදාහරනෙට ගත්තේ S3 එක නිසයි මෙහෙම ගැහුවේ,ඔයා ඔයාගේ ෆෝන් එකේ මොඩල් එක ගහන්න)



4.දැන් යන්න 1ස්ට් ලින්කුවෙන් (xda-developers.com)
 (මේක තමයි කස්ටම් රොම් හොයන්න හොදම නියමම ප්ලේස් එක) ගියාම මේ විදියට එයි එතනින් Galaxy S III Android Development කියන එක ඔබන්න

දැන එයි කස්ටම් රොම් සෙට් එකක් මෙන්න මේ වගේ (තව යටට තියෙනවා)



5.දැන් ඉතින් ඔයාට සෙට් වෙන කස්ටම් රොම් එකක් බලගන්න,අනිවර්යෙන්ම ඒ ත්‍රෙඩ් එකේ දාලා තියෙන කම්මෙන්ට්ස් කියවන්න ඒකෙන් අපිට දැනගන්න පුලුවන් මොනව හරි ඉශුස් තියෙනවන්ම් ඒකෙ කමෙන්ට් කරලා තියේනවා දාපු කට්ටිය (අපි නිකං ඉල්ලන් බාල්දි දාගන්න ඔනේ නෑ නේ .. ඒ නිසා  අනිවාර්යෙන්ම කියවලා බලන්න මොනා හරි අප්ස්ට් ඒම තියෙනවද කියලා, සමහර රොම් වල නම් KNOWN ISSUES කියලා දාලම තියෙනවා මේ මේ දේවල් වැඩ කරන්නේ නෑ කියලා)



 ඔන්න මම තෝරගත්තේ Belkota Note 4 lite Rom (ඔයා ඔයාට කැම්ති හොන්ද එකක් තෝරගන්න) තොරගෙන ඒකේ ඩවුන්ලොඩ්ඩ්ස් වල තියෙන සේරම දේවල් ටික ඩවුන්ලෝඩ් කරගන්න


දැන් ඔයා තොරගනිපු රොම් එකේ Discription / Installation කියන තැන ඇති මෙන්න මෙහෙම එකක් දාලා


Recoomended recovery - CWM
                                         Philz touch     (මේ වගේන් මොකක් හරි එකක් හෝ දෙකක්)
                                         TWRP

මම තෝර ගනිපු රොම් එකට නම් CWM හරි Philz touch තමා ඉල්ලලා තියෙන්නේ..
මෙන්න මේකට තමයි කස්ටම් රිකවරි එකක් කියලා කියන්නේ (මේකෙන් තමයි ඔයා දැන් ඔයාගේ ෆෝන් එකට දාන්න යන කස්ටම් රොම් එක ඉන්ස්ටොල් කරන්නේ )

  හරි දැන් අයේත් යන්න ගූගල් එකට ගිහින් මෙන්න මෙහෙම ටයිප් කරන්න CWM tar recovery for samsung galaxy s3  (ඔයාගේ රොම් එකට රෙකම්න්ඩ් කරලා තියෙන රිකවරිය) අනිවායෙන් අන්තිමට TAR කියලා ගහන්න (මොක්ද අපි මේක ඉස්සරහදි වලින් ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරනවා,ඉතින් එකෙන් දුරගන්නේ MD5  ෆෝමැට් එකේ ෆයිලුයි tar  විතරයි,( රිකවරිය තමා ටාර් ,ඔෆෆීශියල් ෆ්ර්ම්වෙයා තමයි MD5) වෙන එව්වා පෙනන්නෙ නෑ ඒ නිසා අනිවර්යේන් TAR කියලා ගහන්න අන්තිමට) කරලා මොකක් හරි ලින්ක් එකකින් ගිහින් රිකවරිය පීසී එකට ඩවුලෝඩ් කරගන්න

  හරි දැන් ෆෝන් එක ගන්න බැටරිය අනිවර්යෙන් 80% වත් චාර්ජ් එක තියෙන්න ඔනේ හොන්දේ..
දැන්  ෆෝන් එක ඩවුලෝඩ් මොඩ් එකට දාන්න (vloume down + home +power කියපු පිලිවෙලට  )


 දැන් වොලිම් අප් ඔබන්න මෙහෙම එකක් එයි දැන්..



  දැන් ඩේටා කේබල් එක අරන් ෆෝන් එක PC එකට Conect කරන්න කරලා කලින් අපි ඔව්න්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගනිපු ODIN කියන එක ඔපන් කරගන්න මෙන්න මේ විදියට එයි දැන් බලන්න මම ඔය කොටු කරල තියෙන විදියට ඔතන COM කියලා වැටිලා තියෙනවද කියලා (මේහම වැටිලා කියන්නේ ෆෝන් එක අන්දුරගෙන තියෙන්නේ ODIN එකට , වැටිලා නැත්නම් ආයේත් Cable ගලවලා ගහන්න)
දැන් ඔකේ PDA කියල එකක් තියෙනවනේ අන්න ඒකට විතරක් TIC එකක් දාන්න... (අනිත් ඒකකටවත් දාන්න එපා) දැන් අපි අර කලින් ඩවුන්ලොඩ් කරපු රිකවරයෙ path  එක පෙන්නලා START දෙන්න



දැන් ඔයාගේ ෆෝන් එකේ මෙන්න මේ විදියට ඉරක් ෆිල් වෙයි බලන්න Pc එකෙත් එහෙම වෙයි (ඔහේ පඩුවේ වෙන්න දෙන්න අල්ල්නවත් එපා ෆෝන් එක) ටිකකින් ෆෝන් එක රීස්ටාර්ට් වෙයි රීස්ටාට් උනාට පස්සෙයි ගලවන්නේ



ඔන්න දැන් අපි ෆෝන් එකට කස්ටම් රිකවරියක් දැම්මා

දැන් ෆෝන් එක ඔන් කරලා ඔයා අර කලින් PC එකට ඩවුන්ලෝඩ් කරගනිපු කස්ටම් රොම් එකේ සේරම දෙවල් ටික [තියෙන්නෙ ඉතින් රොම් එකයි Gaps විතරයි ඈ,සේරම දේවල් කියුවෙ ඔය දෙකටයි (සම්හර රොම් වල නම් G apss නෑ එව්ව්වා කස්ටම් රොම් එකටම සෙට් වෙලාම එනවා) ] ඔයාගේ පෝං එකේ Internal memory එකට හරි Sd එකට  card  හරි දාගන්න

එකත් හරි ඉතින් හම්මේ (අත රිදෙනවා යකූ)

දැන් පෝං එකේ රිකවරි මොඩ් එකට යන්න මෙන්න මෙ කීස් ටික පිලිවෙලින් ප්‍රෙස් කරන්න VOLUME UP + HOME + POWER  (ඩවුන්ලෝඩ් මොඩ් නෙමේ ඈ,ඒකට එබුවේ වොලිම් DOWUN,මේකට UP)
දැන් එයි මෙන්න මෙහෙම එකකට මම දැම්ම රිකවරිය CWM නිසයි මේ විදියට එන්නේ හොන්දේ ඔයා දැම්මේ twrp/philstouch නම් මේ විදිය නෙමේ ඒත් මේ තියෙන දේවලම තමා තියෙන්නේ



  දැන් යන්න ඔකේ වයිප් ඩේටා කියන එකට යන්න
ඔකේ පිලිවෙලින් cache dalvik,cahe  wipe කරන්න.. පොඩි වෙලාවකින් success කියලා වැටෙයි



 ඕඔං ඒකත් හරි

දැන් ආයේත් රිකවරියේ මුලටම එන්න (මෙතනට)



දැන් ඔකේ තියෙන install zip කියන එක ක්ලික් කරන්න,කෙරුවට පස්සේ ඔයා අර ඉස්සෙල්ලා පෝං එකේ sd හරි internal හරි දාගනිපු කස්ටම් රොම් එකයි Gapps එකයි  (රොම් එකේ වෙනම Gapps ෆයිල් එකක් තීබිලා ඩවුන්ලෝඩ් කලා නම්) දාගනිපු ෆෝල්ඩර් එකට ගිහින් මුලින්ම ටික් එකක් දන්න කස්ටම් රොම් එකට මෙන්න මේ වගේ.. ඊටප්ස්සේ Gapps තියෙනවනම් ඒකටත් දාන්න) දැන් Install දෙන්න



  දැන්  ඉතින් බලාගෙන ඉන්න තමා තියෙන්නෙ (නෙක්ස්ට් කරන්න එහෙම අවොත් නෙක්ස්ට් කරන්න)
දැන් මේ ව්දියට ෆ්ලෑශ් වෙනවා පෙන්නාවි ඕංං ඉතිං දැන් කස්ටම් රොම් එක ඉන්ස්ටෝල් වෙනවා

ඕක 100% උනාම පෝං එක රීබූට් කරන්න කියයී ඒක කරන්න  (1ස්ට් ටයිම් ඔන් වෙන්න විනාඩි 10ක් 15ක් වගේ යනවා ගනන් ගන්න එපා ඒ වගෙම පෝං එක රත් වෙනවා ටිකක් ඒකාත් ගනන් ගන්න එපා මුකුත්ම කරන්නේ නතුවා ඔහේ තියෙන්න දෙන්න)

  බැරි වෙලා හරි පෝං එකේ  samsung logo එක වැටි වැටි restart  වෙන්වනම් එක දිගටම පෝං එකේ බැටරිය ගල්වලා රිකව්රි මොඩ් ගිහින් අපි අර කලින් ඩේටා 232 කලේ අන්න එත්නට ගිහින් dalvick cache  කියන එක විතරක් clear කරලා ආයෙත් රීබූට් සිස්ටම් දෙන්න එතකොට වැඩේ හරි)

ඕංං කෝමද දැන් පෝං එක




ඒහෙනම් ඉතිං දැන් ඇති ඈ මං ගියා ආයෙත් පෝස්ට් එකක් අරන් එන්නම්

මේක දැම්මේ නොදන්නා අයටයි ඒ,මේක දන්න කෙනෙක් කියවලා අඩුව්පාඩුවක් එහෙම දැක්කොත් අපිටත් කියන්න
එහෙම ශෙයාර් කොලාට නම් ඉතිං කමක් නෑ නිකන්ම කියවලා යන්නේ නැතුව

Author
Thisara subash (All rights reserved ඈ )


මොකද්ද මේ samsung international කියන්නේ???

6:42 AM Add Comment

මොකද්ද මේ samsung international කියන්නේ???



ඔන්න මේ පොස්ටුව මේ ගැන නොදන්නා හැම කෙනෙක්ටම වැදගත් වෙය් කියල මම හිතනවා.මොකද්ද මේ samsung ෆෝන් වල international verison කියන්නේ?? ගොඩක් අය samsung ෆෝන් එකක් ගන්නකොට මුන දෙන ලොකුම ප්‍රශ්නයක් තමය් මේක, ඒ ගැන හිතල තමය් මේක ලියන්නත් හිතුවේ මේ පොස්ටුව හොඳට කිවල බලන්න ඊට්පස්සේදී බය නැතුව samsung ෆෝන් එකක් ගන්න පුළුවන්

ගොඩක් අය හිතාගෙන ඉන්නේ made by samsung විතරය් original samsung ෆෝන් හදන්නේ කියල එත් එක එහෙම නෙමෙය් .samsung company එකෙම ගොඩක් company මුළු ලෝකේ පුරාම තියනව,
ඔයාල හැමෝම දන්නවනේ samsung company එකේ mother country එක තමය් south koria
මෙන්න මේ කියන හැම country එකකින්ම samsung original ෆෝන් එනවා.


  1. MADE BY SAMSUNG
  2. MADE IN KORIA BY SAMSUNG
  3. MADE IN VIETNAM BY SAMSUNG
  4. MADE IN CHINA BY SAMSUNG
  5. MADE IN CHINA
  6. HOTHO IN CHINA

ඔය කියන හැම රටකින්ම එන ෆෝන් original samsung තමය්.මෙහෙ ඉන්න ගොඩක් අය හිතන්නේ MADE KORIA BY SAMSUNG ඒ ෆෝන් එක original නෙමෙඉ කියලය්.එක සම්පුර්ණයෙන්ම වැරැදී වැටහීමක් මොකද samsung වල MOTHER COUNTRY එක තමය් KORIA  කියන්නේ.මුලින්ම අපු samsung ෆෝන් අවේ මෙන්න මේ MADE IN KORIA BY SAMSUNG හා MADE IN VIETNAM BY SAMSUNG කියන නම් වලින් මේ COUNTRY වල තමය් මුලින්ම samsung ෆෝන් හැදුවේ පස්සේදී තමය් CHINA වලට ගියේ.

  ඒ වගේම මේ country වල නම් ගහල දැන් rs.15000-20000 samsung mobile phone එනව අලුතින්ම ආව samsung galaxy s5 ෆොන් එකත් මේ ගානට දැන් ගන්න පුළුවන්.. එත් මේවා original ඒවා නම් නෙමි.එව්වා හදන්නේ china කාරයා ඒ කියනේ ඔය මෙහෙ කඩවල් වල තියෙන්නේ chines phone කියන්නේ අන්න එව්වා හදන අය..මෙව්වා මුදලින් අඩු වගේම ගුණාත්මක බැවිනුත් ගොඩක් පහල මට්ටමකය් තියෙන්නේ.එත් සමහර අය මේ තත්වයෙන් බාල mobile international එව්වා කියලා බොරු කියල විකුනනවා.මේ ගැන නොදන්නා ගොඩක් අය එව්වට රැවටිලා ගන්නවා.සමහරු කියනව code වැඩ නම් ime number එක chek කලහම හරි නම් එව්වා original කියල එත් එව්ව්ව හරි ගිය පලියටම ෆෝන් එක original වෙන්නේ නැහැ මෙන්න මේ පහතින් කියල තියන විදිහට එන්වාම් තමය් original samsung වෙන්නේ 



දැන් බලමු කොහොමද original samsung හොයාගන්නේ කියල ...



         මෙන්න මෙහෙමි samsung original ෆෝන් එකක් හොයාගන්නේ මෙන්න මෙහෙය්

  • ෆෝන් එක අරගෙන POWER OFF කරන්න 
  • දැන් ෆෝන් එකේ VOLUME DOWN+HOME+POWER බුට්ටෝන්ස් තුනම එකට press කරගෙන ෆෝන් එක ON කරන්න 
දැන් මෙන්න මේ පහතින් දාල තියනව වගේ වැටෙනවනම් ෆෝන් එක original තමය් original samsung download mode GLOBAL VERSION(international කියන්නේ මේකට)එකේ එන්නේ මේ විදියට.එක මොනවා copy කළත් මේක copy කරන්න කාටවත් බැඈ.කවුරු මොනා කිව්වත් මේක වැටෙනවනම් ORIGINAL තමය්  100% sure


COUNTRY VARIENT (ඒ කියන්නේ anycall එකේ)එකේ එන්නේ මෙන්නේ මේ විදියට



  • ආයෙත් මේ screen එකෙන් back වෙන්න නම් ෆෝන් එකේ පවර් බට්න් එක ටික වෙලාවක් ඔබන් ඉන්න 

මේ පොස්ටුව ඔයාලට ප්‍රයෝජනවත් උනා කියල හිතෙනවනම් SHARE එකක් COMMENT එකක් දැම්මට කමක් නෑ ඉතිං 


Samsung Galaxy වලට Software ගහන හැටි.

1:54 AM 2 Comments

ඔන්න ඉතින් අද මන් ඔය ගොල්ලෝ පාවිච්චි කරන සැම්සුන්ග් ගැලැක්සි ෆෝන් එකකට කොහොමද සොෆ්ට්වෙයාර් ගහන හැටි කියල දෙන්න.. මහ ලොකු වැඩක් නම් නෙවෙයි මාරම ලේසි වැඩක් මේක සැම්සුන්ග් ෆෝන් වලට ඔෆීශිල් එහෙමත් නැත්තම් ස්ටොක් රොම් හා සමහර කස්ටම් රොම් ගහන්නේ මේ විදිහට තමයි ... ගොඩක් වෙලාවට අපි මේකෙන් වැඩක් ගන්න හේතූව තමයි අපේ ෆෝන් එකට අපි වැඩ කිඩ දාන්න ගිහින් ෆෝන්  එක කෙල උනාම මේකෙන් තමයි ගොඩ දාන්නේ විශේෂයෙන්ම රූට් කරන්න ගිහින් කෙලව ගන්න අයට  නම් මේක ගොඩක් වටිනවා. තව පොඩි වැඩකට මේක අපි ගන්නව ඒ තමයි අපේ රටට  රිලීස් කරන්න කලින් ඉතින් යුරෝපීය රටවල් වලට නෙහ් මුලින්ම ඔය අලුත් ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් රිලීස් කරන්නේ .. ඉතින් අපිට අපේ රටට කියලා රිලීස් කරන්න කලින් අපි කරන්නෙ වෙන රටකට දීපු අප්ඩේට් එක අපේ ෆෝන් එකට ඔඩින් එක යූස් කරලා මැනුවල් අප්ඩේට් කරන එක.. ඔන්න ඔය වගේ වැඩවලට ඔනා දෙයක් ගැන තමයි මන් අද ඔය ගොල්ලන්න්ට කියල දෙන්න යන්නේ... වැඩි බයිලා ඔන්න නෑ අපි දැන් ගේමට බහිමු..

බලමු දැන් අපිට මුලින්ම ඔනා කරන් ගැජමැටික්ස් මොනවද කියලා :D

මුලින්ම හොඳ ලූස් නැති ඩේටා කේබල් එකක්.
තව Samsung USB Drivers ඒක මෙතනින් බාගන්න.
තව Odin මෙන්න මේකෙන් තමා ගේම දෙන්නේ ඒක බාගන්න මෙතනින්.

ඊලගට අපිට කරන්න තියෙන්නෙ ෆෝන් එකට හරියන අප්ඩේට් එක බාගන්න ඒ සදහා අපිට සිද්ද වෙනවා Sammobile එකේ හරි Samsung-Updates යන සයිට් දෙකෙන් එකක රෙජිස්ටර් වෙන්න රෙජිස්ටර් උනා කියලා කිසිම පාඩුවක් නම් වෙන්නෙ නෑ..

Sammobile එකට මෙතනින්.
Samsung-Updates එකට මෙතනින්.

හැබැයි ඔයගොල්ලෝ ඔය සයිට්  දෙකෙන්  බාන අප්ඩේට්ස් ෆයිල් ඔයගොල්ලොන්ගේ ෆෝන් වල මොඩල් නම්බර් එක හා අනිත් අකුරු පොඩ්ඩක් වත් වෙනස් වෙන්න බෑ වැරදිලාවත් ඔයගොල්ලොන්ගේ ෆෝන් එකට වැරදි රොම් එකක් ගැහුවොත් ඉතින් සොරිම තමා...
උදාහරණයක් :- Samsung S3 3G (GT-I9300) එකට  Samsung S3 4G (GT-I9305) හේ රොම් එක ගැහුවොත් බඩු බනිස් තමා ඉතින්. ඒ හන්දා හොදට බලලා රොම් එක බා ගන්න ..

හරි නෙහ් එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු.

ඔයාගේ ෆෝන් එකේ අනිවාර්යෙන්ම බැටරිය  80%  පන්නලා තියෙන්න ඕනා.

මුලින්ම ඔයාගේ කම්පුටර් එකට Samsung USB Drivers ඉන්ස්ටෝල් කරලා කම්පුටර් එක Restart කරන්න .

ඊට පස්සෙ ඔයාගේ  කම්පියුටර් එකේ Odin ඕපන් කරන්න.

ඊට පස්සෙ ඔයාගේ ෆෝන් එක ඕෆ් කරන්න.

පස්සෙ ෆෝන් එක Download Mode එකට ගන්න.. එහෙම කරන්නෙ ඔයා මුලින්ම ෆෝන් එකේ වොලියුම් ඩවුන් එක ඔබාගෙන ඊට පස්සෙ හෝම් කී එකත් ඔබාගෙන පවර් බටන් එකත් ඔබාගෙනම ෆෝන් එක ඔන් කරන්න..ඔය පහල පින්තූරේ වගේ


ඔහොම ඔබාගෙන හිටියට පස්සෙ මෙහෙම එයි ඊට පස්සෙ වොලුයුම් අප් බටන් එක ඔබන්න.



හරි නෙහ්හ් ඉටා පස්සෙ පහල පින්තූරයේ වගේ තමා ඩවුන්ලෝඩ් මුඩ් එක එන්නෙ.



හරි නෙහ් ඊට පස්සෙ ඔය පහල පින්තූරේ විදිහට හරි දැන් ඔයාගෙ ෆෝන් එක ඔහොමම තියෙද්දි ඔයා ෆෝන් එක USB කේබල් එක කම්පියුටර් එකට ගහන්න.

ඊට පස්සේ  අර ඔයා ඩවුන්ලෝඩ් කර ගත්ත අප්ඩේට්  Zip ෆයිල් එක එක්ස්ට්‍රැක් කර ගන්න සාමන්යෙන් ඒ ෆයිල් එකක් තියෙන්නෙ .TAR හරි .MD5 කියන විදිහට ඔයා ගත්ත ෆයිල් එක කෙලින්ම ඔය විඩිහට තියෙනවා නම් මුකුත් කරන්න යන්න නම් එපා..

ඊට පස්සෙ ඒ ෆයිල් එක ඔඩින් එකෙ PDA කියන තැනට ඇඩ් කරන්න  මෙන්න මේ විදිහට

තව ඔය දාල තියෙන ටික් දෙක එහෙමම තියන්න අනිවාර්යෙන්ම වෙන ටික් දාන්න යන්නත් එපා ඔය ටික් අයින් කරන්න යන්නත් එපා.


ඊට පස්සෙ Odin එකේ ඔයාගේ ෆෝන් එකේ ඩ්‍රයිවස් ගානට ඉස්ටෝල් උනාට පස්සෙ නිල් පාටට මෙහෙම වැටෙයි.


අන්තිමට ඔක්කොම වැඩ ඉවර උනාට පස්සෙ Start කියන එක ඔබන්න.


හරි නෙහ් කලින් පියවර ටික ගානට උනා නම් ඔය පහල පින්තූරේ වගේ Pass කියල කොල පාටට වැටිලා තියෙයි. හැබැයි ෆෝන් පලවෙනි පාර ඔන් වෙන්න ටිකක් වෙලා යයි ඒක ගනන් ගන්න එපා ඔන් වෙන්න වෙලා ගියා කියලා බැටරිය නම් ගලවන්න යන්න එපා.


හරි නෙහ් එහෙනම් . ඔන්න එහෙනම් මම ගියා ඔයා වැඩේ හරියට කරානම් කඩේට පූජා කරන්න ගිය රුපියල් 1000ක් 2000ක් බේර ගත්තා,,

මේක සාර්තකත්වය  හෝ අසාර්තකත්වය  ඔයාගේ අතේ තියෙන්නෙ.. වැඩේ ගොඩ දාගන්න කියල එහෙනම් අපි කිව්වා.. ;)



STOCK BASED CUSTOM ROM FOR SAMSUNG GALAXY NOTE SHV-E160S AND SHV-E160K

1:36 AM 1 Comment
                       ඔන්න ඉතිං යාළුවනේ ඔයාලගේ නෝට් පෝන් එකට දැනට තියන සුපිරිම කස්ටම් රොම් එක අද මං ඔයාලට අරන් ආව. 100% නොමිලේ තමයි "TECH ලෝකය"අපි මේක දෙන්නේ.

විශේෂයෙන්ම කියන්න ඕනි ඔයාලට මේ රොම් එක සෙට් වෙන්නේ SHV - E160S සහ SHV - E160K යන මොඩල් නම්බර් දෙකට විතරයි. කිසිම හේතුවක් නිසාවත්  SHV-E160L පොන් එකකට මේක දාන්න උත්සහ කරන්න එපා. දන්නවනේ ඉතිං දැමොත් මෙකද වෙන්නේ කියල මං කියන්න ඕනි නැනේ ඔයාලට. පොන් එකට ඩිස්ටි ඩිඩිං වෙයි :D, අපිට එහෙම පස්සේ දොස් කියන්න එපා. කලින්ම කිවුව ඇ.
                                                     (do not Flash to SHV-E160L)


හරියට ගේම ගොඩ දාගන්න එක ඔයාලට භාරයි. වැඩේ වරද්දගෙන අපිට දොස් කියන්න එපා. මං මේ කියන විදියට කරොත් ඔයාලට වරදින්නැ.


එහෙනම් අපි බලමු මොනවද මේ රොම් එකේ තියන වැඩ කෑලි කියල.ඒ ටික මං පහළින් දානව. යාළුවනේ ඒවනම් ඉතං සිංහලෙන් කියන්න අමාරුයි ඒනිසා ඉංග්‍රීසියෙන් දානම් මං හිතනව ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි කියල.
  • based on 4.1.2 (4.3 is shown on the version, it is edited only with build.prop)
  • deodexed
  • pre rooted
  • No SMS Limit
  • s5 systemui (best among the rest!)
  • no korean apps
  • S5 Framework (user interface)
  • S5 s voice
  • S5 S note
  • etc..






  • follow the setup
  1. full charge your phone.
  2. your phone getting to download mood.
  3. connect to PC with data cable.
  4. run ODIN 3.7 version.
  5. flash CWM Recovery zip with odin.
  6. copy the rom zip file in to the internal SD card.
  7. your phone getting to recover mood (clockwork-mod)
  8. (wipe data/factory reset) (wipe cache partition) (Advance/wipe dalvik cache)
  9. choice zip file from sd card (select the Rom Zip file and install)
  10. wait to complete install, go back, reboot system now.
  • Fix the Language problem plz follow the instruction,
  1. Download JDK file.
  2. Download "FX file manger" apk and install on your phone.
  3. open fx "grant root access"
  4. copy the JDK file to correct path (system/framework) replace JDK file use in fx manger.
  5. now reboot your phone and wait to upgrade complete.
  • most important* this rom runing on 4.1.2 jelly bean stock rom, if you not use in 4.1.2 jelly bean stock rom firstly flash it with odin (SHV-E160S,SHV-E160k)
DOWNLOAD,
ENJOY THE ROM.. 
dont forget to hit thanks guys!!

USB JIG එකක් කියන්නේ මොකක්ද ? අපි ටම ජිග් එකක් හදාගමු (samsung 300k tool)

9:21 PM Add Comment

හරි පොඩි දෙයක් කියල දෙන්නම් 

අපි දන්නවා බ්රික් උන සැම්සුන් පොන් එකක් USB JIG එහෙකින් download mode දාගෙන firmware flash කරන්න පුළුවන් කියල එහෙමයි කියල හැමෝටම 
uSB JIG නැහැනේ හරි එහෙනම් මෙන්න සොෆ්ට්වෙයා කැල්ලක් එකට SAMSUNG 300k tool නිකන් ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න තියන්නේ 
මොකක්ද මේ USB JIG එකක් කියන්නේ ?????
USB JIG එකක් කියන්නේ samsung පොන් වලට විතරක් සපෝර්ට් කරන පොන් එක හාර්ඩ් බ්රික් වෙච්ච වෙලාවට DOWNLOADING MODE ගන්න පුළුවන් ගොඩ වෙද 
කමක් මේක 100% සාර්ථක වැඩක් නෙවේ .
USB jig එකක් හැදිලා තියන්නේ 100kඕම් රෙසිස්ට්‍ර්ස් 3කින් එකෙන් වෙන වැඩේම තම මේ මන් දුන්න සොෆ්ට්වෙයා කෑල්ලෙන් වෙන්නෙත් smile emoticon
හරි අපි ගියා
අහ කියන්න අමතක උනා මේක BADA OS එක එන samsung වලටත් වැඩ කරනවා
http://www.mediafire.com/…/1y9laftwpz…/Samsung+300K+Tool.exe