USB JIG එකක් කියන්නේ මොකක්ද ? අපි ටම ජිග් එකක් හදාගමු (samsung 300k tool)

9:21 PM

හරි පොඩි දෙයක් කියල දෙන්නම් 

අපි දන්නවා බ්රික් උන සැම්සුන් පොන් එකක් USB JIG එහෙකින් download mode දාගෙන firmware flash කරන්න පුළුවන් කියල එහෙමයි කියල හැමෝටම 
uSB JIG නැහැනේ හරි එහෙනම් මෙන්න සොෆ්ට්වෙයා කැල්ලක් එකට SAMSUNG 300k tool නිකන් ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න තියන්නේ 
මොකක්ද මේ USB JIG එකක් කියන්නේ ?????
USB JIG එකක් කියන්නේ samsung පොන් වලට විතරක් සපෝර්ට් කරන පොන් එක හාර්ඩ් බ්රික් වෙච්ච වෙලාවට DOWNLOADING MODE ගන්න පුළුවන් ගොඩ වෙද 
කමක් මේක 100% සාර්ථක වැඩක් නෙවේ .
USB jig එකක් හැදිලා තියන්නේ 100kඕම් රෙසිස්ට්‍ර්ස් 3කින් එකෙන් වෙන වැඩේම තම මේ මන් දුන්න සොෆ්ට්වෙයා කෑල්ලෙන් වෙන්නෙත් smile emoticon
හරි අපි ගියා
අහ කියන්න අමතක උනා මේක BADA OS එක එන samsung වලටත් වැඩ කරනවා
http://www.mediafire.com/…/1y9laftwpz…/Samsung+300K+Tool.exe

Share this

Related Posts

First