Need For Speed Ghost

3:55 AM
ඔන්න තවත් අලුත්ම ගේම් එකක් මුලින්ම කියන්න ඕන මෙක මගෙ පෝස්ට් එකක් නෙවෙයි අපෙ වෙනුක සහොදරයගෙ වැඩක්.වැඩ වැඩි නිස මට දන්න කිව්වා. ගොඩක් අය එනකල් බලන් ඉන්න ගේම් එකක් Ghost Games & Electronic Arts තමයි මේකෙ Creators ලා වෙන්නෙ . එතකොට Engine එක Frostbitබිස්කො








මෙක Windows , Xbox One , PS 4 වගේ Platforms වලට එනවා.
Graphics එහෙම ගොඩක් වැඩි වෙයි . මොකද Run & Rivals එහෙම කට්ටිය play කරල එහෙම ඇතිනෙ. ඒ වගේම කට්ටිය හිතන් ඉන්නෙ මේක Underground 3 කියල. නමුත් ඒක එහෙම නෙවෙයි.මේ game එක බොහෝ විට NEED FOR SPEED game series එකේ අලුත්ම series එකක පටන් ගැන්මක් වෙන්න පුලුවන් කියල තමයි ගොඩක් pc games reviewers ලා කියලා තියෙන්නේ. ගේම් එකේ play කරන විදිය ගැන කිව්වොත්, මේකෙ ඔයලට play කරන්න mission වර්ග 5ක් තියනව game එකේ තියන විදියට කිව්වොත් 5 ways to play එකක් තමයි speed ඒකෙ තියෙන්නෙ සාමාන්‍ය විදිහට race යන්න තව එකක් තියනව style කියලා ඒකේ තියෙන්නෙ drifting වගේ car එකෙන් වැඩ කෑලි දාන්න ඊලග විදිය තමයි build ඒකෙ තියෙන්නෙ car එක modify කරන්න modify කරන්න නම් නිකන් බෑ race දිනන්න ඕන race දිනල reputation උපය ගන්න ඕන reputation වැඩි වෙන්න වැඩි වෙන්න ඔයාට game එකේ තියන පිලිගැනිමත් වැඩියි ඊලග විදිය තමයි crew මේකෙදි ඔයාට කරන්න තියෙන්නෙ ඔයගෙ යාලුවො සෙට් එකත් එක්ක එකතු වෙලා තනි team එකක් විදියට race යන්න car වලින් වැඩ දාන්න වගේ දේවල් අන්තිම ක්‍රමය තමයි outlaw මේකෙ තියෙන්නෙ පොලිසියත් එක්ක අල්ලන සෙල්ලම් කරන්න මෙන්න එහෙනම් Requirements මේවා 100%ක් Sure නැහැ වෙනස් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන. නොවැම්බර් 05 2015 ගේම් එක ලොන්ච් කරනවා.






Share this

Related Posts

Previous
Next Post »