Microsoft Windows OS වල Usser log in password එක Bypass කරමු.

12:02 AM






කොහොමද ඉතිං ඕගොල්ලන්ට...?


ඔන්න අද මම කියලා දෙන්න හදන්නේ ටිකක් බරපතල සෙල්ලමක් ගැන :D ඒ මොකද්ද දන්නවද.? දැනට ලෝකයේ වැඩියෙන්ම භාවිතාවන අපේ බිල් ගේට්ස් මහතාගේ Windows OS එකේ Usser log in password එක Bypass කරන විදිහ.

කියද්දිත් ආසයි නෙහ්..? :D අහල පහල එකාගේ කම්පියුටරේට ගේමක් දෙන්න ඕන , නැත්නම් ඔයාගේ ගෙදර තියෙන ඔයාට Exam නිසා හෝ වෙන හේතුවක් මත  password දාලා ලොක් කරපු කම්පියුටරේ lock එක ඇරලා ඇතුලට යන්න තිබ්බනම් , නැත්නම් තරහා කාරයෙක්ට් හොඳ ගේමක් දෙන්න කියලා වගේ දේවල් හිතෙනවා ඇති.

ඇත්තටම මම මේක කියලා දෙන්න යන්නේ එහෙව් දෙයක් නම් කරන්න නෙවෙයි..
කරන , නොකරන එක ඕගොල්ලන්ගෙ අතේ තමා තියෙන්නෙ.. මම මේක් කියලා දෙන්නේ නම් හදිස්සි අවස්ථාවකදී ප්‍රයෝජනයක් ගන්නයි , තමන්ගේ අධ්‍යාපනික දැණුම සඳහා පමණයි. මොකද මමත් මගේ PC එක අවුරුද්දක් යූස් නොකර තිබිලා මට මම දාපු Password එකවත් මතක නැතුව හෙන කට්ටක් කෑවේ.

අනික., මම මේ කියලා දෙන දෙයින් වෙන හානි සහ වෙන කිසිම දේකට මම වගකියන්නේ නෑ.


 ✦   හරි එහෙනම් අපි වැඩේට බහිමු..


Bypass කරන්න නම් ඉතින් Internet එකේ search කරාම නානාප්‍රකාර විදි තියෙනවා. Windows CD එකක් දාලා file 2ක් rename කරලා command වලිං හෙන පිස්සුවක් කෙලලා විදිහකුත් තියෙනවා. මම කියන්න යන්නේ ඊට වඩා ලේසිම ක්‍රමයක්. මේකෙන් කිසිදු කරදරයක් නැතුව වැඩේ කරහැකි.

මේ වැඩේදී ඔයා password එක bypass කරන්න ඕන කම්පියුටරේට අමතරව මේ tools ටික හදාගන්නත් කම්පියුටරයක් තියෙන්න ඕන. ඒක මහ දෙයක් නෙවෙයි සහ වැඩි වෙලාවක් යන්නේ නෑ ඒ ටික හදන්න.


✦    මොනවද මේ වැඩේට ඕන කරන Tools..?

මෙන්න මෙතනින් ඒක බාගත කරගන්න එහෙනම්.


මේ Tool එකෙන් අපිට අපේ කම්පියුටර් එක දෙවිදිහකට password bypass කරහැකි. මොකද මේ Tool එක විදි 2න් තියෙනවා..,

1. CD , DVD boot
2. USB boot

ඉතිං මම කියලා දෙන්නම් මුලින්ම USB boot එක ගැන...
USB boot කියපු ගමං මතක් වෙයි Pen drive එකක් හෝ වෙනත් Portable hard drive එකක්.. අනිවාරෙන්ම ඒ මොකක් හරි තියෙන්න ඕනමයි.

නමුත් මේ වැඩේදී ඔයාගේ ඒ Drive එක අනිවාරෙන් Fomat කරන්න සිද්ද වෙනවා මේ Files ටික දාන්න..

✦    එහෙනම්..,

1. පියවර :- ඔයාගේ Pen එක හෝ ඒ Drive එක Fomat කරගන්න.

2. පියවර :- අර බාගත්ත Folders ඇතුලේ Kon-boot USB කියන Folder එක ඇතුලේ ඇති USB Install by techlokaya කියලා batch file එකක්.. අන්න ඒක Run කරන්න.









එතකොට මෙහෙම එයි ඒක OK දෙන්න..,








පස්සේ මෙහෙම එයි ඒක RUN කරන්න..,







හරි එහෙනම් ඒ වැඩේ ඉවරයි..








3.පියවර :- එහෙනම් ඔයා Pen drive එක හෝ ඒ files දාපු portable drive එක ගලවලා අර password එක  bypass කරන්න ඕන කම්පියුටරේට ගහලා සාමාන්‍ය විදිහට OS එකක් ගහද්දි අපිට තෝරන්න එන Boot මෙනූ එකට යන්න.

එතනදි මෙහෙම  එකක් ඇති.. අන්න ඒක දීලා ටිකක් වෙලා බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා..









:(අයියෝ... ඒකෙන් පස්සෙත් අර Log in තැනටම නේද ආවෙ..









සැලෙන්න එපා. ඔහොම්මම Key board එකේ අපි ආසම Button එක වෙන Enter ඔබන්න..

කොහොමද වැඩේ... ගොඩ නේද ඉතිං.. ඔයාට ඕන්නම් දැං ගිහිල්ලා Password එක Change කරන්නත් පුළුවන්. නැත්නම් ඔහොම්මම තියලා Usser ට නොදැනෙන්න ඕකෙ තියෙන දත්ත අරන් දන්නේ නෑ වගේ ඉන්නත් පුළුවන්.. ;)


✦    එහෙනම් බලමු CD එකකින් මේ වැඩේ කරන්නේ කොහොමද කියලා.


CD එකකින් කරත් මේ හරුපෙම තමයි.. ඔයාට ඕන කරන්නේ අර මම බාගන්න දීපු files වල Kon-boot CD කියන එක ඇතුලේ තියෙන .img file එක CD , DVD ඕන එකකට ගහලා අර කලින් වගේ boot කරන තැන Menu එකේ Boot from CD , DVD දෙන්න විතරයි..



එහෙනම් අදට මම ගියා.මොකක් හරි අව්ලක් නම් Comment එකක් දාල යන්න. වැඩේ ගොඩ ගියානම් ඒත් Comment එකක් දාගෙන යන්න. අනිත් අයටත් බලන්න Share පාරකුත් දාගෙනම යන්නකෝ එහෙනම් :) ආය මේ වගේ ප්‍රයෝජනවත් Post එකක් දානකම් රැඳී ඉන්න අප සමගම..


Author..,

Senal Evans

Share this

Related Posts

Previous
Next Post »