මොකද්ද මේ samsung international කියන්නේ???

6:42 AM

මොකද්ද මේ samsung international කියන්නේ???



ඔන්න මේ පොස්ටුව මේ ගැන නොදන්නා හැම කෙනෙක්ටම වැදගත් වෙය් කියල මම හිතනවා.මොකද්ද මේ samsung ෆෝන් වල international verison කියන්නේ?? ගොඩක් අය samsung ෆෝන් එකක් ගන්නකොට මුන දෙන ලොකුම ප්‍රශ්නයක් තමය් මේක, ඒ ගැන හිතල තමය් මේක ලියන්නත් හිතුවේ මේ පොස්ටුව හොඳට කිවල බලන්න ඊට්පස්සේදී බය නැතුව samsung ෆෝන් එකක් ගන්න පුළුවන්

ගොඩක් අය හිතාගෙන ඉන්නේ made by samsung විතරය් original samsung ෆෝන් හදන්නේ කියල එත් එක එහෙම නෙමෙය් .samsung company එකෙම ගොඩක් company මුළු ලෝකේ පුරාම තියනව,
ඔයාල හැමෝම දන්නවනේ samsung company එකේ mother country එක තමය් south koria
මෙන්න මේ කියන හැම country එකකින්ම samsung original ෆෝන් එනවා.


  1. MADE BY SAMSUNG
  2. MADE IN KORIA BY SAMSUNG
  3. MADE IN VIETNAM BY SAMSUNG
  4. MADE IN CHINA BY SAMSUNG
  5. MADE IN CHINA
  6. HOTHO IN CHINA

ඔය කියන හැම රටකින්ම එන ෆෝන් original samsung තමය්.මෙහෙ ඉන්න ගොඩක් අය හිතන්නේ MADE KORIA BY SAMSUNG ඒ ෆෝන් එක original නෙමෙඉ කියලය්.එක සම්පුර්ණයෙන්ම වැරැදී වැටහීමක් මොකද samsung වල MOTHER COUNTRY එක තමය් KORIA  කියන්නේ.මුලින්ම අපු samsung ෆෝන් අවේ මෙන්න මේ MADE IN KORIA BY SAMSUNG හා MADE IN VIETNAM BY SAMSUNG කියන නම් වලින් මේ COUNTRY වල තමය් මුලින්ම samsung ෆෝන් හැදුවේ පස්සේදී තමය් CHINA වලට ගියේ.

  ඒ වගේම මේ country වල නම් ගහල දැන් rs.15000-20000 samsung mobile phone එනව අලුතින්ම ආව samsung galaxy s5 ෆොන් එකත් මේ ගානට දැන් ගන්න පුළුවන්.. එත් මේවා original ඒවා නම් නෙමි.එව්වා හදන්නේ china කාරයා ඒ කියනේ ඔය මෙහෙ කඩවල් වල තියෙන්නේ chines phone කියන්නේ අන්න එව්වා හදන අය..මෙව්වා මුදලින් අඩු වගේම ගුණාත්මක බැවිනුත් ගොඩක් පහල මට්ටමකය් තියෙන්නේ.එත් සමහර අය මේ තත්වයෙන් බාල mobile international එව්වා කියලා බොරු කියල විකුනනවා.මේ ගැන නොදන්නා ගොඩක් අය එව්වට රැවටිලා ගන්නවා.සමහරු කියනව code වැඩ නම් ime number එක chek කලහම හරි නම් එව්වා original කියල එත් එව්ව්ව හරි ගිය පලියටම ෆෝන් එක original වෙන්නේ නැහැ මෙන්න මේ පහතින් කියල තියන විදිහට එන්වාම් තමය් original samsung වෙන්නේ 



දැන් බලමු කොහොමද original samsung හොයාගන්නේ කියල ...



         මෙන්න මෙහෙමි samsung original ෆෝන් එකක් හොයාගන්නේ මෙන්න මෙහෙය්

  • ෆෝන් එක අරගෙන POWER OFF කරන්න 
  • දැන් ෆෝන් එකේ VOLUME DOWN+HOME+POWER බුට්ටෝන්ස් තුනම එකට press කරගෙන ෆෝන් එක ON කරන්න 
දැන් මෙන්න මේ පහතින් දාල තියනව වගේ වැටෙනවනම් ෆෝන් එක original තමය් original samsung download mode GLOBAL VERSION(international කියන්නේ මේකට)එකේ එන්නේ මේ විදියට.එක මොනවා copy කළත් මේක copy කරන්න කාටවත් බැඈ.කවුරු මොනා කිව්වත් මේක වැටෙනවනම් ORIGINAL තමය්  100% sure


COUNTRY VARIENT (ඒ කියන්නේ anycall එකේ)එකේ එන්නේ මෙන්නේ මේ විදියට



  • ආයෙත් මේ screen එකෙන් back වෙන්න නම් ෆෝන් එකේ පවර් බට්න් එක ටික වෙලාවක් ඔබන් ඉන්න 

මේ පොස්ටුව ඔයාලට ප්‍රයෝජනවත් උනා කියල හිතෙනවනම් SHARE එකක් COMMENT එකක් දැම්මට කමක් නෑ ඉතිං 


Share this

Related Posts

Previous
Next Post »