NOKIA සමාගමේ ප්‍රථම සැබෑ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ නවතම තොරතුරු.

2:09 AM



හරි ඔන්න එහෙනම් මම අද ගෙනාවා නොකියා දුරකතන වලට ආස කට්ටියට සුබ ආරංචියක් ඒ තමයි නොකියා සමාගමේ ප්‍රථම සැබෑ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ නවතම තොරතුරු   ඒ තමයි NOKIA C1 ජංගම දුරකතනය.. මේ දූරකතනය එලි දැක් වීමට නියමිත දිනයක් නම් කර නොතිබුනත් බොහෝ විචාරකයන්ගේ මතය වන්නෙ මෙය 2016 වර්ශයේ පමන එලිදක්වයි කියාය එයට හේතුව වන්නෙ මයික්‍රෝසොෆ්ට් සමාගමත් සමග ඇති ගිවිසුම නිසාය කෙසේ වෙතත් මේ සමග ඇන්ඩ්‍රොයිඩ් සහ ඔවුන්ගේ නවතම නොකියා Z Launcher එක සමග අලංකාර අත්දැකීමක් හා වෙනස්ම අත්දැකීමක් නොකියා ලෝලින්ට විඳගැනිමට හැකි බව නොඅනුමානය .. තවද මෙහි ප්‍රධාන කැමරාව 8MP වන අතර ඉදිරිපස කැමරාව 5MP වේ තවද මෙහි රැම් මතකය 2GB වන අතර Intel Atom චිප්සෙට් එකක් සහිත සහ අගල් 5ක තිරයක් සහිත ඉතා ආකර්ශනීය දුරකතයක් වේ තව නොකියා C1 ටැබ්ලටයට ඉතා සමාන පෙනුමක් ඇති මෙම දුරකතනයේ දැනට ලැබී ඇති පින්තූර පහල දිස්වේ....

ඉදිරිපස පෙනුම


පිටුපස පෙනුම

Share this

Related Posts

Previous
Next Post »