HTC වල සිංහල හදමු ....

12:05 AM


ඔන්න ගොඩක් කාලේක ඉදන් පොස්ට් එකක් දානවා කියලා හිටපු එකක්. ඒ වගේම ගොඩක් කට්ටිය අහන දෙයක්. 
HTC ෆෝන් වල සිංහල පේන්නේ නෑ නේ එක හදන හැටි තමයි දැන් කියන්න හදන්නේ.

මේක කරන්න අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එක HTC Sense වෂන් එක 6 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනා.
මුලින්ම මේ ලින්ක් එකේ තියෙන ෆයිල් එක මෙතනින් ගන්න මනුෂගේ ෆොන්ට් එක. 

ඩව්න්ලෝඩ් කරලා එක ඉන්ස්ටෝල් කරන්න

ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ Settings > Display & Gesture > Font වලට ගිහිල්ලා කලින් ඉන්ස්ටෝල් කරපු ෆොන්ට් එක තෝරන්න. හරි දැන් ඔයාගේ ෆෝන් එකේ සිංහල වැඩ.

Share this

Related Posts

Previous
Next Post »